සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයිNews EditorOctober 11, 2024Local News, Local News, Politics සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව 29 දෙනෙකුගෙන් සමන්විත එම ලැයිස්තුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ද අතුළත් කර තිබෙනවා. අදාළ ලැයිස්තුව පහතින්. Previous Post මහින්ද, රනිල්, මෛත්‍රී ඇතුළු රැසක් මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කරයි Next Post දඹුල්ල දියර පොහොර ආයතනයට මා අනුමැතිය දුන්නේ නෑ-සාක්ෂි තිබේ නම් ඔප්පු කරන්න - හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර