අර්තාපල්, ලූනු සඳහා විශේෂ ආනයන බද්ද වැඩි කරයි

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10 කින්ද ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 20 කින්ද වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා.

ඒ අනුව අර්තාපල්වල ආනයනික බද්ද රුපියල් 60 කින්ද ලොකු ලූනු සඳහා වන ආනයනික බද්ද රුපියල් 30 දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව සඳහන්.