ලාෆ් ගෑස් මිළ ගැන නිවේදනයක්News EditorOctober 4, 2024Local News, Local News ඔක්තෝබර් මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි. මේ වනවිට කිලෝග්රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් එම සමාගම අලෙවි කරයි. Previous Post UNDPනේවාසික නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි Next Post ගොවිජන සේවා කාර්යාලයේ වහලයෙන් වැටී පුද්ගලයෙක් මරුට