ලිට්රෝ සමාගමට නව සභාපතිවරයෙක් පත් කෙරේNews EditorOctober 1, 2024Local News, Local News ලිට්රෝ ගෑස් සමාගමේ සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතා ව පත්කර තිබේ. ලිට්රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් මහතාගෙ ඉල්ලා අස්වීම සමඟ පුරප්පාඩු වූ තනතුරට මෙම පත් කිරීම සිදු කර ඇත. Previous Post ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනපතිගෙන් උපදෙස් Next Post මත්පැන් හල් වැසෙන දිනයක් ගැන නිවේදනයක්