Month September 2024

දකුණු පළාත් ආණ්ඩු­කා­ර­ව­ර­යාගේ වැඩ භාර­ගැ­නී­මත් ඉතා චාම් ලෙස

දකුණු පළාතේ නව ආණ්ඩු­කාර බන්දුල හරි­ශ්චන්ද්‍ර මහතා ඊයේ (27) පෙර­ව­රුවේ පළාත් ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී සිය රාජ­කාරි ආරම්භ කළේය. කිසිදු උත්ස­ව­ය­කින් තොරව, ආග­මික වතා­ව­ත්ව­ලින් අන­තු­රුව සිය රාජ­කාරි ආරම්භ කළ ඒ මහතා මාධ්‍ය­වේ­දීන් අමතා අද­හස් දක්ව­මින් සඳ­හන් කළේ හම්බ­න්තොට සහ මාතර දිස්ත්‍රි­ක්ක­වල සිට…

ධීවර ප්‍රජා­වට ඉන්ධන සහ­නා­ධා­ර­යක් දෙන්න ජන­පති ගත් තීර­ණ­ය­ට‍ ­හි­ටපු ධීවර ඇමැ­තිගේ පැස­සුම්

ධීවර ප්‍රජා­වට ඉන්ධන සහ­නා­ධා­ර­යක් ලබා­දී­මට කට­යුතු කිරීම ගැන හිටපු ධීවර ඇමැති ඩග්ලස් දේවා­නන්දා මහතා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාට සිය ස්තූතිය පළ­කර ඇත. තමා ධීවර ඇමැ­ති­ව­ර­යාව සිටි­යදී මේ ඉන්ධන සහ­නා­ධා­රය යෝජනා කළ අතර එව­කට කැබි­නට් මණ්ඩ­ලය විසින් එය අනු­මත කළ…

එළවළු මිල පහළට

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් පවසනවා. ඒ අනුව කැරට්, බෝංචි, ගෝවා ඇතුළු එළවළු මිල ගණන් තවදුරටත් සිඝ්‍රයෙන් පහළ බසින බවයි ඔවුන් සඳහන් කර සිටියේ. සාමාන්‍ය වෙළෙඳපොළේ ඊයේ (27) වන විට කැරට් රුපියල් 28ක පමණ මිලකටත්, බෝංචි 320ක්,…

අද එළියට යද්දී පරිස්සමින්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසිද ඇති…

කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය  වන අද දිනයේ දී එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් සිය පස්වැනි ටෙස්ට් ශතකය ලබා ගැනීමට සමත් විය. පන්දු 147කින් ගොඩනැගුණු කමිඳුගේ ඉනිමට හතරේ පහර 12ක්…

අතරමග නවතා තිබු ජපන් ව්‍යාපෘති යළි අරඹයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki) මහතා…

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස් වෙයි

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (27) එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ, රජයේ සියලු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන…

ජනපති අනුර සන්නද්ධ හමුදා කැඳවයි

 දිවයිනේ සියලු  පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය  පවත්වාගෙන යාම සඳහා  ජනාධිපති අනුර කුමාර දිසානායක  මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත. අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි   ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ…

ලෝක සංචාරක දිනය කටුනායකදී සමරයි

ලෝක සංචාරක දිනය යෙදී ඇති  අද (27) දිනයේ එය  උත්කර්ෂවත් අන්දමින් සැමරීමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පියවර ගෙන තිබුණි . මෙම වසරේ ලෝක සංචාරක දිනයේ තේමාව වී ඇත්තේ සාමය සදහා සංචාරක ව්‍යාපාරය යන්නයි .…