Month September 2024

නෙතන්යාහු රටවැසියන්ගෙන් සමාව ඉල්ලයි

ගාසා තීරයේදී මියගිය ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති, බෙන්ජමින් නෙතන්යාහු සිය රට වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබේ. හමාස් සංවිධානය පවසා ඇත්තේ සටන් විරාමයක් ඇති කර නොගත හොත් දැනට ඔවුන් යටතේ සිටින අනෙකුත් ප්‍රාණ ඇපකරුවන් ද මරා දමන බවයි.…

ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි…

පහ ශිෂ්‍යත්වය සැප්. 15දා

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 15 වැනිදා පවත්වන අතර එහි කාල සටහන නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. විභාගයට අදාළ දෙවැනි ප්‍රශ්න පත්‍රය එදින උදෑසන 9.30 සිට 10.45 දක්වාත්, පළමු ප්‍රශ්න පත්‍රය උදෑසන 11.15 සිට 12.15…

රජයේ විශ්වවිද්‍යාල අපේ දරුවන්ට එපා කළේ ජවිපෙයි

නවක වදය කියා විශ්වවිද්‍යාලවලට ලිංගික හිංසනය ගෙනැවිත් දරුවන් රජයේ විශ්වවිද්‍යාලවලට පැමිණීමට බියක් ඇති කළේ ජනතා විමුක්ති පෙරමුණ යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල සිඝ්‍රයෙන් බිහි වීමට වගකිවයුත්තේද ජනතා විමුක්ති පෙරමුණ…

හිටපු ASP සංජීව නිදහස් කරන්න ඉල්ලූ මෝසම විසිවෙයි

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම සැකකරුවකු ලෙස නම් කර ඇත්තේ නීතිය පිළිබඳ අමාත්‍යවරයාගේ පොලිස්පතිවරයාගේ සහ… ඇතැම් උසස්…

රාජ්‍ය අමාත්‍ය දිළුම් මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී

ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට වෙන් වෙන්ව සහයෝගය දෙමින් සිටින දේශපාලන පක්ෂ හා දේශපාලනඥනයන් ගණනාවකගේ සහභාගිත්වයෙන් නව සන්ධානය කොළඹ වෝටර්ස් එජ් හෝටල් සංකීර්ණයේදී අනිද්දා (5) බිහි වන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.…

රනිල්ට භාර දුන් වගකීම ඉටු කළ නිසා පොහොට්ටුවේ බහුතර සහය ලැබෙනවා-නියෝජ්‍ය කථනායක අජිත් රාජපක්ෂ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍ය ධුරයට සහ ජනාධිපති ධුරයට පත් කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බවත්, එදා භාර දුන් වගකීම රනිල් වික්‍රමසිංහ මහතා නිවැරදිව ඉටු කළ බැවින් මෙවර ජනාධිපතිවරණයේදීත් පොදුජන පෙරමුණේ අති බහුතරය ඒ මහතාට සහය දීමට තීරණය…

ජනපති සටනට මා එන්නේ මධ්‍යම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් අයින් වෙලා-අපේ ජන බල පක්ෂයේ ජනපති අපේක්ෂක කර්මාන්ත ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න

ජනපතිවරණය සඳහා නාම යෝජනා භාර දීමට පෙර මධ්‍යම පළාත් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වන බව ආණ්ඩුකාරවරයාට ලිඛිතව දැනුම් දුන්නේයැයි අපේ ජන බල පක්ෂයේ ජනපති අපේක්ෂක බලශක්ති හා මහතා පැවසීය. වික්‍රමරත්න මහතා මේ බව කීවේ මහනුවරදී පෙරේදා…

රාජ්‍ය වත්කම් ඇතුළත් කර ජනතා අයිතිය සුරක්ෂිත කරන නව ආයෝජන සමාගමක්

රට යළි ගොඩනැ‍ඟෙනවිට ගත් අසීරු තීරණ ජනතාව ඉවසා නොගත්තේ නම් රට අද බංග්ලාදේශයක් ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රාජ්‍ය වත්කම් ඇතුළත් කර නව ආයෝජන සමාගමක් ඉදිරියේ දී ඇති කරන බවත් ඒ සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති…

ජාත්‍යන්තරය සමඟ ජනපති රනිල් ඇති කර ගත් ගිවිසුම් වෙනස් කළොත් රට විනාශයි

මේ රට බේරා ගැනීමටත් යළි ණය බරින් නිදහස් වී දිළිඳුකම පිටුදැක දියුණු රටක් බවට පත්වීමට අදාළ වන පරිද්දෙන් කෙටිකාලීන හා දිගුකාලීන ජාත්‍යන්තර ගිවිසුම් රැසකට ලංකාණ්ඩුව අත්සන් තැබූ බව ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ඉන් පළමුවැන්න ජාත්‍යන්තර…