නිරුවතින් පැමිණෙන සොරෙකු නිසා කහවත්තේ ගමක් බිය වෙයි
කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ වැල්ලදුර සහ ඇල්ලගේවත්ත ප්‍රදේශයේ නිවාස කිපයකට පසුගිය දිනවලදි නිරුවතින් ඇතුළු වන සොරෙකු නිසා ගම්වාසීන් භීතියට පත් වී සිටින බව වාර්තා වෙයි. මෙලෙස නිරුවතින් පැමිණ නිවාස කිහිපයක් බිඳ භාණ්ඩ ද සොරකම් කර මෙම පුද්ගලයා පලා ගොස් තිබෙයි…