සංචාරකයන් පැමිණීම අඩු වීම නිසා ඔන්ලයින් වීසා ගැන යළි අවධානය
විදේශ සංචාරකයන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා නිකුත් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පසු විදේශ සංචාරකයන්ගේ පැමිණීම අඩු වීම සැලකිල්ලට ගෙන මෙම වසරේ අප්‍රේල් 17 වැනිදාට පෙර පැවති තත්ත්වයට සමාන වන ආකාරයේ මාර්ගගත ක්‍රමයට වීසා අයදුම් කිරීම සහ පෙර පැවති…