Month September 2024

කෝලි වසරකදී රජයට ගෙවූ ආදායම් බද්ද කෝටි 234ක්

විරාත් කෝලි 2024 වසරේ වැඩිම ආදයම් බදු ගෙවූ ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වෙමින් එරට රජයට ඉන්දීය රුපියල් කෝටි 66ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 234ක්) බදු මුදල් ගෙවා ඇතැයි ෆෝචූන් ඉන්දියා සඟරාව පෙන්වා දෙයි. මේ වසරේ මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී…

වෙල්ලාලගේ-හර්ෂිතා අයිසීසී දක්ෂයන්ගේ නිර්දේශ අතරේ

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වෙල්ලාලගේ හා පිතිකාරිනී හර්ෂිතා සමරවික්‍රම පසුගිය අගෝස්තු මාසයේ අයිසීසී ක්‍රිකට් ක්‍රීඩක නාමලේඛනයට නිර්දේශ වෙයි. වෙල්ලාලගේ සමඟ අයිසීසී පිරිමි සම්මානය සඳහා දකුණු අප්‍රිකා දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ්, බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ජේඩන්…

වනිඳු සීපීඑල් යයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව තිබේ. සාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පෙට්‍රියට්ස් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති අතර, ඒ අනුව ලද කැඳවීමක් මත වනිඳු මේ තරගාවලියට එක් වෙයි.…

ක්‍රිකට් ක්‍රීඩාවට බුද්ධි කේන්ද්‍රයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යවශ්‍ය සියලු දත්ත ඇතුළත් ‘බුද්ධි කේන්ද්‍රයක්’ විවෘත කරයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා සංකීර්ණයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට අනුබද්ධිතව මේ නව බුද්ධි කේන්ද්‍රය විවෘත කෙරිණි. ලොව සියලු ක්‍රිකට් කණ්ඩායම්වල හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තොරතුරු මේ බුද්ධි…

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙක් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. මහාධිකරණ විනිසුරුවරුන් වන කේ. එම්. ජී. එච්. කුලතුංග, ඩී. තොටවත්ත සහ ආර්.ඒ. රණරාජා යන මහත්වරු සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී.…

ඊශ්‍රායලයට සාත්තු සේවකයන් 749 ක්

ඊශ්‍රායලයේ සාත්තු සේවක (caregiver) රැකියා සඳහා මේ වන විට ශ්‍රමිකයින් 749 දෙනෙක් පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මේ අතර, ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන 131 වන කණ්ඩායමට අයත් තවත් 21 දෙනෙකුට…

ශ්‍රී ලංකාවට එන ‘බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර්‘ යානාව

ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ලැබු බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER (Beechcraft King Air360 ER {Extended Range})වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ලබන ඉරිදා(08) ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා සංචිතයට එක්වීමට නියමිතය. එය ඉදිරියේදි ගුවන් හමුදා අංක 03 සමුද්‍රිය බලඝණයට (NO…

මියන්මාරයේ කඳවුරු වල සිර කළ සිටි ශ්‍රී ලංකිකයන් පිරිසක් දිවයිනට

මියන්මාරයේ කදවුරු තුළ බළහත්කාරයෙන් සයිබර් අපරාධ සදහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු ඊයේ (05)  රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . මෙලෙස පැමිණි පිරිස අතරට පිරිමි පුද්ගලයන් 16 දෙනෙකු සහ තරුණ කාන්තාවන් 04 දෙනෙකු ඇතුළත් වන තිබෙයි මොවුන් මෙරටට…

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් නිවේදනයක්

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 65 දක්වා සහ මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 55 දක්වා ඉහළ…