Month September 2024

රේගුව තැබූ ඉහළම වාර්තාව

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වසරේ මේ දක්වා රුපියල් ට්‍රිලියනයක රේගු ආදායමක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව 2024 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති රුපියල් ට්‍රිලියන 1.5 ආදායම් ඉලක්කය සපුරාලීමට හැකි වන බවයි රේගු අධ්‍යක්ෂ…

ජනපති අපේක්ෂක විවාදය අද

රට ගොඩගන්නේ කෙසේද යන මාතෘකාවෙන් යුතු මාර්තු 12 ව්‍යාපාරයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන ජනාධිපති විවාදය අද (07) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. දින 03ක් පුරා පැවැත්වෙන ජනාධිපති අපේක්ෂක විවාදයට මුල් දිනයේදී අපේක්ෂකයන් 06 දෙනෙකුට ආරාධනා කර තිබුණද ඊයේ පස්වරුව වන විටත් ඒ සඳහා කැමැත්ත…

අදත් වැසිවාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…

ක්‍රිකට් තහනම් වූ නගරය

ඉතාලියේ මොන්ෆල්කෝන් නගරයේ නගරාධිපති විසින් එම නගරයේ ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කොට තිබෙනවා. 30,000 කට වැඩි ජනගහනයකින් යුතු එම නගරයේ තුනෙන් එකක් පමණ සිටින්නේ විදේශිකයන්. ඔවුන්ගෙන් විශාල ප්‍රමාණයක් 1990 වසර අග භාගයේදී යාත්‍රා-නැව් තැනීමට පැමිණීමට පටන් ගත් බංග්ලාදේශවරුන් බවයි මාධ්‍ය වාර්තා…

මන්කිෆොක්ස් රෝගයට එරෙහි පළමු එන්නත් තොගය කොංගෝවට

මන්කිෆොක්ස් රෝගයට එරෙහිව ලබාදෙන එන්නත් මාත්‍රාවේ පළමු කාණ්ඩය කොංගෝව වෙත රැගෙනවිත් තිබෙනවා. එම රෝග ව්‍යාප්තිය පළමුවෙන්ම සිදුවූ රට වන කොංගෝව වෙත මෙලෙස රැගෙනවිත් ඇත්තේ Bavarian Nordic විසින් නිෂ්පාදනය කරන ලද සහ යුරෝපීය සංගමය විසින් පරිත්‍යාග කරන ලද එන්නත් මාත්‍රාවන් වන…

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට පොහොට්ටුව ඇප බඳියි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරඟ කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ අනුව එහි මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද (06) ගාල්ල දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලයට පැමිණ අපේක්ෂකයන් වෙනුවෙන් ඇප තැන්පත් කරනු ලැබුවා එහිදී අදහස්…

පාපන්දු පිටියේ රොනල්ඩෝගෙන් ඉතිහාසගත වාර්තාවක්

පාපන්දු ඉතිහාසයේ ගෝල 900ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසගත වීමට සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වී තිබෙයි. ඒ යුරෝපා නේෂන්ස් කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රොඒෂියාව සමඟ පැවැති තරගයේදී රොනාල්ඩෝ රැස්කළ සුපිරි ගෝලයත් සමගයි. ඔහු මෙහිදී සිය ස්වර්ණමය…

රංගන හේරත්ට නවසීලන්තයෙන් ලැබුණු තනතුර

නවසීලන්ත කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රිඩක රංගන හේරත් පත් කර තිබේ. ඇෆ්ඝනිස්තානයට එරෙහිව ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය හා එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා මෙම පත් කිරීම සිදු කිරීමට නවසීලන්ත…

ශ්‍රී ලංකා-එංගලන්ත අවසන් ටෙස්ට් තරගය අද සිට-වෙනස්ම සැලසුමකින් ඕවල් පිටියට එන බව දිමුත් කියයි

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර, තෙවැනි අවසන් ටෙස්ට් තරගය අද ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ශ්‍රී ලංකා පිලට එරෙහිව 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලියේ ඉදිරියෙන් එංගලන්තය පසුවන අතර, අද තරගය දෙපිලටම ඉතා තීරණාත්මක වේ. පසුගිය ජූලි මාසයේදී පැවති බටහිර ඉන්දීය…

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිලේ නායකත්වය සත්‍යා සන්දීපනීට

සංචාරක බංග්ලාදේශ කාන්තා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකනින් සමන්විත එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිල මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩිකා සත්‍යා සන්දීපනීට හිමිව තිබේ. අවසන් වරට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිල පසුගිය වසරේ සහභාගිවූ ආසියානු කුසලාන…