Month September 2024

ජනාධිපතිවරණය වෙනුවෙන් පාසල් නිවාඩු

ලබන 21වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් 20 වන දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා ඒ අනුව ලබන 23 වැනිදා පාසල් නැවත ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් ලබන19 වැනිදා පාසල් වේලාවෙන්…

SL vs ENG 3rd Test: ශ්‍රී ලංකාවට කඩුලු 8 ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර…

නයිජීරියාවේ ඉන්ධන බවුසර අනතුරකින් 48 දෙනෙකු මරුට

නයිජීරියාවේ ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තිබෙනවා. මගී ප්‍රවාහන ලොරියක අදාළ ඉන්ධන ප්‍රවාහන බවුසරය ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරත් සමග රථ දෙකම ගිනි ගැනීමට ලක්ව ඇති අතර ගින්න නිවීම සඳහා බලධාරීන්…

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 11 වැනිදා

ලබන 11 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා ඒ අනුව එහිදී රුපියල් මිලියන 180,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක සහ දින 364කින්…

එක්ස්ප්‍රස් පර්ල් දූෂණයෙන් පීඩාවට පත් ධීවරයින්ට කඩිනමින් වන්දි

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණය හේතුවෙන් ජීවනෝපායට බලපෑම් එල්ල වූ ධීවර ජනතාවගෙන් කොටසකට වන්දි ගෙවීම් මේ වන විටත් සිදු කර ඇති අතර ඉතිරි කොටස සඳහා ද අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මොරටුව විල්ලෝරාවත්ත…

ජාතිවාදය ඇවිළවීමට දැරූ උත්සාහයට සමාව ගත යුත්තේ රනිල් – අනුර කුමාර දිසානායක

සතුරන් සියලු දෙනා දේශපාලන තර්ක වෙනුවට අසත්‍ය අවලාද, විකෘති කිරීම් විශාල ප්‍රමාණයක් ප්‍රචාරය කරමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ​උතුරට ගොස් ජාතිවාදය ඇවිස්සීමට රනිල් වික්‍රමසිංහ දැරූ උත්සාහය උතුරේම ජනතාව නියෝජනය කරන සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප…

සජිත්ගේ මහනුවර වේදිකාවට ආ ගීතා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා ඒ අනුව අද (09) මහනුවර පැවැති සමගි ජන බලවේගයේ විජයග්‍රාහී ජන රැලියට ඇය එක් වුණා. ඇය මේ වන…

මහනුවර සජබ රැලියේ රතිඤ්ඤා පත්තු වී 6 දෙනෙකු රෝහලේ

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර සිදුකළ රතිඤ්ඤා පත්තු කිරීමක් හේතුවෙන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රචාරක රැලිය ආරම්භ කිරීමත් සමග අදාළ ස්ථානයේ රතිඤ්ඤා පත්තු කර ඇති අතර එහිදී මෙම සිදුවීම සිදුව ඇති බවයි…

දීපිකාගේ හා රන්වීර්ගේ කැදැල්ලට දූ සිඟිත්තක් පැමිණෙයි

ඉන්දීය සුප්‍රකට සිනමා තරුවක් වන දීපාකා පදුකොන් සහ රන්වීර් සිංගේ ආදරණීය පවුලට එකතු වූ අලුත් අමුත්තා ගැන ඊයේ (08) නිළ වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබිණි. ඔවුන්ගේ කුළුඳුල් දියණිය ඊයේ මෙලොව එළිය දුටුවාය. දීපිකා – රන්වීර් පළමු දරුවා අපේක්ෂාවෙන්…

”එම්පොක්ස්” ආසාධිතයෙක් ඉන්දියාවෙන්

” වඳුරු උණ ” හෙවත් ” එම්පොක්ස් ” වෛරස ආසාධිතයෙක් ඉන්දියාවෙන් සොයාගෙන තිබේ. එම ආසාධිතයා මේ වනවිට නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ බව ඉන්දීය සෞඛ්‍ය අංශ ඊයේ නිකුත් කළ නිවේදනයකින් සදහන් කර ඇත. ඒ අනුව රෝගියා දිල්ලියේ සෆ්දර්ජුන් රෝහලේ…