Month September 2024

රාජ්‍ය සේවක වැටුප වැඩි කළේ ඡන්දය නිසා නොව 2025 ජනවාරි වැටුප් වැඩි කිරීමේ සැලසුමක් තිබූ නිසයි-කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර

රාජ්‍ය සේවක වැටුප වැඩි කිරීමට රජය තීරණය කළේ ජනාධිපතිවරණය නිසා නොව 2025 ජනවාරි සිට වැටුප් වැඩි කිරීමේ සැලසුමක් රජයට තිබූ නිසා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. ආර්ථික අපහසුතා මත දැනට ලබන වැටුපෙන් ජීවත් වීමට නොහැකි…

පරමාදර්ශී ජාතික දේශපාලනයේ දෑත පිරිසුදු හදවතක සුවඳ-දේශමාන්‍ය අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර්

අද අප ජීවත් වන්නේ දේශපාලනඥයකු, ජාතික නායකයකු පිළිබඳ වුව කතා කරන විට ඉතා පරිස්සමින් කතා කළ යුතු වාර්තමානයක. එහෙත් දේශමාන්‍ය අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර් මහතා ගැන කතා කිරීමේදී කවර ලෙසකින්වත් මා තුළ යම් චකිතයක් පැන නොනඟින්නේ විශේෂ හේතු ගණනාවක් නිසා.…

කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනයට ඉන්දියාවෙන් අ.ඩො. මිලියන 65ක මුදලක්

කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබාදීමට එකඟ වී ඇති බව ඉන්දීය මධ්‍යම රජය පෙරේදා (8දා) ප්‍රකාශයට පත් කර තිබේ. කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීමෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර…

ඇඹිලිපිටිය ප්‍රා. සභාවට උවිඳු විජේවීර අද නාමයෝජනා දෙයි

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර මහතා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව සඳහා දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයෙන් ඇප හා නාමයෝජනා අද (10) දිනයේ භාර දීමට සූදානම් වේ. ඒ මහතා ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් තම පක්ෂය සඳහා නාමයෝජනා හා…

‘රනිල්ට පුළුවන්’ ගම්පොළ ජන රැලියට අතිවිශාල ජනතාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ගම්පොළ නගරයේදී ඊයේ (09) පස්වරුවේ පැවැති “රනිල්ට පුළුවන්“ ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටි අයුරු.

දෙමළ ජනතාවට අනුර කළ තර්ජනය උතුරේ නායකයෝ හෙළාදකිති

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයේ පැවැති ජන රැළියකදී උතුරේ ජනතාවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් දෙමළ පක්ෂවල නායකයෝ සිය අප්‍රසාදය පළ කරති. ඔවුන් පවසන්නේ අනුර කුමාර දිසානායක මහතා දමිළ ජනතාව අතර අසමඟිය ඇති කිරීමට උත්සාහ දරන බවයි. මේ…

ලේක්හවුස් ආයතනය ලොව පිළිගත් සරසවියක් සමඟ ඒකාබද්ධ කිරීමට යෝජනා කරනවා

ලේක්හවුස් ආයතනයේ පිහිටීමත්, ආයතනය සතු භෞතික සහ මානව සම්පතත් අනුව ලෝකයේ පිළිගත් රටක විශ්වවිද්‍යාලයක් සමඟ ඒකාබද්ධ වී මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව දැනුම සපයන විශ්වවිද්‍යාලයක් බවට ලේක්හවුස් ආයතනය උසස් කර ගැනීම සම්බන්ධයෙන් සලකා බැලීමට යෝජනා කරන්නේ යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති,…

පාසල් දරුවන් ඉලක්ක කර මත්ගුලි අළෙවි කළ වෙළෙඳසැලක් කොටු

මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මොණරාගල ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදී පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මත්ගුලි අළෙවි කළ වෙළෙඳසැලක් වටලා තිබෙනවා. එහිදී මත්ගුලි අළෙවි කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්. ඖෂධ නිෂ්පාදන අළෙවි සැලක් මුවාවෙන් මෙම වෙළෙඳසැල…

අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50…

වී සඳහා ඉහළ මිලක් ලබා දීමට හැකිවීම ජයග්‍රහණයක්

මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6000ක මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා එහි පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 500ක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබා දුන් අතර එම මණ්ඩලය ගොවීන්ගෙන් වී මිල…