Month September 2024

ජපානයට නව අග්‍රාමාත්‍යවරයෙක්

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ ද පාලක පක්ෂයේ නායකයාටය. ඒ අනුව, ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ ද ෂිගුරු ඉෂිබා ය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වය වෙනුවෙන්,…

කමිඳු වසර 99ක ලෝක වාර්තාව බිඳ දමයි-අඩුම ටෙස්ට් තරග ගණ­න­කදී ලකුණු 1000ක් පසු කරලා

ලෝක ටෙස්ට් ක්‍රීඩාවේ අඩුම තරග ගණ­න­කදී වේග­යෙන් ලකුණු 1000ක් පසු­කළ ලොව පළමු ක්‍රීඩ­කයා බවට කමිඳු මෙන්ඩිස් ලෝක වාර්තා­වක් පිහි­ටු­වයි. කමිඳු සිය 8 වැනි ටෙස්ට් තර­ග­යේදී ඊයේ ලකුණු 1000 පසු­කළ අතර, 1925 දී ඔස්ට්‍රේ­ලි­යාවේ හර්බට් සට්ච්ක්ලිෆ් තම 9 වැනි ටෙස්ට් තර­ග­යේදී…

කමි­ඳු­ගෙන් ටෙස්ට් ලෝක වාර්තා දෙකයි

සංචා­රක නව­සී­ලන්ත පිල සමඟ පැවැ­ත්වෙන දෙවැනි ටෙස්ට් තර­ග­යේදී ශ්‍රී ලංකාව මුල් ඉනි­මට කඩුලු 5ක් දැවී ලකුණු 602ක් ලබා ඊයේ පළමු ඉනිම අත්හි­ටුවූ අතර, නව­සී­ල­න්තය ඊයේ දෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු 2ක් දැවී ලකුණු 22ක් ලබා සිටි හෙයින් පළමු ඉනිමේ කඩුලු…

නීතිඥ සංගමයට අලුත් සභාපතිවරයෙක්

ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස තේරී පත්වී තිබේ. ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා එම ධුරයෙන් ඉවත් වීමෙන් පසුව එම ධුරය හිස්ව පැවතීම නිසා මෙම නව පත්වීම සිදුකර ඇත. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ…

බදු ගෙවන්නන්ට දැනුම්දීමක්

2023 – 2024 තක්සේරු වර්ෂය සදහා සියලු ආදායම් බදු අනිද්දා හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, යම් තැනැත්තෙක් බදු නොගෙවීමට හෝ ගෙවීම් ප්‍රමාද කළහොත් දඩ හෝ පොලි අයකිරීමකට යටත් වන…

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන එක් ලක්ෂ 42,500 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන මස 02 වැනිදා සිදු කිරීමට නියමිතය. මහ බැංකුව ප්‍රකාශ කළේ, එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවය. එසේම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන…

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ ජනධිපති අනුර කුමර දිසානායක මහතාට ඇති බලතල ක්‍රියාත්මක කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ඒ අනුව විවිධ අමාත්‍යවරයන් භාරයේ පවත්නා විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා යන ආයතනවල…

පොත් ප්‍රදර්ශනයට පැමිණි ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(28) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණි අතර එහිදී ඔහුට හිමිවුණේ උණුසුම් පිළිගැනීමකි. දෙස් විදෙස් පොත් සහිත වෙළෙඳ කුටි 400 කින් පමණ සමන්විත ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 25 වන වරටය. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ළමා පොත්…

ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය නියම කළ මිලි­යන 75ක වන්දිය මඟ­හැ­රි­යාට නිලන්ත ජය­ව­ර්ධ­නට නඩු

පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් දෙන ලද ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දුව මඟින් නියම කළ රුපි­යල් මිලි­යන හැත්තෑ පහක වන්දි මුදල සම්පූ­ර්ණ­යෙන් නොගෙවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලි­ස්පති නිලන්ත ජය­ව­ර්ධන මහ­තාට එරෙ­හිව අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ නඩු­වක් පව­ත්වා­ගෙන යෑමට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ…

පෞද්ග­ලික සමා­ගම් දෙක­කින් මිලට ගන්න පසු­ගිය ආණ්ඩුව ගත් කැබි­නට් තීර­ණ­යට අතුරු තහ­නමක්

විදේශ ගමන් බල­පත්‍ර හත්ලක්ෂ පන­ස්ද­හ­සක් පෞද්ග­ලික සමා­ගම් දෙක­කින් මිලදී ගැනී­මට පසු­ගිය ආණ්ඩුව ගනු ලැබූ කැබි­නට් මණ්ඩල තීර­ණ­යක් ක්‍රියා­ත්මක කිරීම වළ­ක්වන අතුරු තහ­නම් නියෝ­ග­යක් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය නිකුත් කරන ලදි. එම විදේශ ගමන් බල­පත්‍ර මිලදී ගැනී­මට එරෙ­හිව ‘එපික් ලංකා පුද්ග­ලික සමා­ගම’ ගොනු­කළ රිට්…