Month September 2024

ඇල්පිටියේ නාම යෝජනා භාර ගැනීම අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (12) දහවල් 12ට අවසන් කෙරුණා ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීම සිදු කර තිබෙනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පළමුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා භාර දුන් අතර සමගි…

සිසු ගැටුමක් නිසා ජපුර සරසවිය තාවකාලිකව වැසෙයි

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) පස්වරු 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරීය පියවර ගෙන තිබෙයි. එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම්දෙන්නේ අද පස්වරු 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසය.

ජනපති සමාව යටතේ අද පිටව ගිය සිරකරුවන්

සිරකරු දිනය නිමිත්තෙන් ලබාදුන් ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ අද( 12) දින සිරකරුවෝ 362 දෙනකු නිදහස ලබා පිටව ගියහ. මේ අතරින් සිව් දෙනකු කාන්තාවන්ය. ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්හට මෙම නිදහස පිරිනැමේ. ඒ අනුව…

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට ගැනීමේ නඩු සමථයකට

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ ව නඩු විභාගයට ගැනුණු අතර අද(12) එම නඩු සමථයකට පත් වූ බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි. එහිදී එම නඩු සමථයට පත් වීම පිළිබඳ තීරණය නිකුත් කළ අධිකරණය, දැනට අධිකරණයට ඉදිරිපත් ව ඇති අමාත්‍ය…

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා

මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබේ. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත. මෙවර…

බංග්ලා­දේ­ශයේ ඉස්ලාම් නැම­දුම් අත­ර­තුර හින්දු ආග­මික පූජා තහ­නම්-අන්ත­ර්වාර රජ­ය ජාතිවාදයට උඩගෙඩි දෙයි

බංග්ලා­දේ­ශයේ සියලු ප්‍රදේ­ශ­වල හින්දු ජාති­ක­යන්ගේ දුර්ගා පූජා, ආග­මික ගීතිකා සහ සියලු හින්දු ආග­මික කට­යුතු ඉස්ලාම් දේව­ස්ථා­න­වල අසාන් (නැම­දු­මට පැමි­ණෙන ලෙස ශබ්ද විකා­ශන යන්ත්‍ර මඟින් සිදු කරන ආග­මා­නු­කූල දැනු­ම්දීමේ පිළි­වෙත) සහ නැම­දු­මට මිනිත්තු 5කට පෙර නතර කළ යුතු බවට එරට අභ්‍ය­න්තර…

වැඩි වැටුප් ඉල්ලා අර­ගල කළ විරෝ­ධ­තා­ක­රුවෝ බංග්ලා­දේ­ශයේ ඇඟ­ලුම් ආය­තන ගබ­ඩා­ව­කට ගිනි තබති

ඉල්ලීම් රැසක් මුල් කර­මින් විරෝ­ධ­තා­වක නිර­තව සිටින ඇඟලුම් සේවක පිරි­සක් මධ්‍යම බංග්ලා­දේ­ශයේ ගාසි­පූර් නුවර පිහිටි ඇඟලුම් ආය­ත­න­යක ගබ­ඩා­වට ගිනි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විරෝ­ධ­තාවේ නිර­තව සිටි ඇඟලුම් සේවක පිරි­සක් ඊයේ දහ­වල් 1.00ට පමණ ගබ­ඩා­වට ගිනි තබා ඇතැයි ගාසි­පූර්…

සේවක විරෝ­ධ‍යෙන් බංග්ලා­දේ­ශයේ ගාමන්ට් 45ක් දින නිය­ම­ය­කින් තොරව වසා දමයි

වැඩි වැටුප් සහ තවත් ඉල්ලීම් රැස­කට විස­ඳුම් ලබා දෙන ලෙස සේවක සේවි­කා­වන් ආරම්භ කළ විරෝ­ධතා හේතු­වෙන් බංග්ලා­දේ­ශයේ ඩැකා අග­නු­වර තදා­සන්න ප්‍රදේ­ශ­වල පිහිටි ඇඟ­ලුම් ආය­තන 45ක් දින නිය­ම­ය­කින් තොරව වසා දැමී­මට පාල­නා­ධි­කා­රිය පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇඟ­ලුම් ආය­තන…

විදුලි අර්බු­ද­ය විසඳන්න බංග්ලා­දේ­ශය ජාත්‍ය­න්ත­ර­යෙන් ඩොලර් බිලි­යන තුනක් ඉල්ලයි

බංග්ලා­දේ­ශයේ උද්ගත වී ඇති විදුලි අර්බු­දය විස­ඳී­මට බංග්ලා­දේ­ශයේ අන්ත­ර්වාර රජය ලෝක බැංකු­වෙන් සහ ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3ක ණය මුද­ලක් ඉල්ලා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. බල­ශක්ති හා විදු­ලි­බල ප්‍රති­සං­ස්ක­ර­ණය කට­යුතු සඳහා පසු­ගි­යදා එරට මුදල් අමා­ත්‍යාං­ශය ඩොලර් බිලි­ය­න­යක…

පේරු රාජ්‍යයේ හිටපු ජනපති මියයයි

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති Alberto Fujimori මියගිය බව ඔහුගේ දියණිය නිවේදනය කර තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයන විට ඔහුගේ වයස අවුරුදු 86ක් බවයි. ඔහු 1990 සිට 2000 වසර දක්වා පේරු රාජ්‍යය පාලනය කළ අතර එම කාලයේදී මානව හිමිකම් උල්ලංඝණය…