Month September 2024

ප්‍රාණ ඇපකරුවන්ට නිදහස ඉල්ලා ඊශ්‍රායලයේ දැවැන්ත වැඩ වර්ජනයක්

හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ ඊශ්‍රායල ජාතිකයන් 6 දෙනකුගේ මළසිරුරු සොයා ගැනීමත් සමඟ ඊශ්‍රායලය පුරා ජනතා විරෝධය උත්සන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට වහාම පියවර ගන්නා ලෙස රජයට බල කරමින් ඊයේ එරට…

ජනාධිපතිවරණ පැමිණිලි 1,800 ක්

2024 ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1,873 ක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබේ. ඒ පසුගිය ජූලි 31 වෙනිදා සිට ඊයේ(02) දක්වා කාල සීමාව තුළදී ය. ඒ අතර, මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධ පැමිණිලි 1,802 ක් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ…

පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරු රනිල්ට: පාක්ෂිකයන් නාමල්ට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වුවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන් සිටින්නේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සමඟ බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා…

කරුණාරත්න පරණවිතාන දිවුරුම් දෙයි

කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නේය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වූයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ තලතා අතුකෝරල මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීම හේතුවෙනි. සමගි…

දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් මහජනතාවට නිවේදනයක්

දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කිහිපදෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වංචනික පුද්ගලයන් වෙත මුදල් ගෙවන ලද හෝ ස්ථානීය පරීක්ෂාවට ලක් වී ඇති බදු…

බඩ ඉරිඟු සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 9,000ක් ආනයනයට අනුමැතිය

කුඩා දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 9,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙයි. ඒ අනුව, බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 6,000ක්, සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 3,000ක් වශයෙන් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගම් 2ක්…

ගොවීන් ලබාගෙන ඇති වගා ණය වහාම කපා හැරීමට තීරණයක්

ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ. ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ගොවී ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් රජය…

කතරගම දේවාලයේ ආධාර මුදලින් ඉදි වූ අපේක්ෂා රෝහලේ සිව් මහල් ළමා වාට්ටුව විවෘත කෙරේ

කතරගම දෙවියන්ට පිං පිණිස රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් විසින් ලබාදෙන ආධාර මුදලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විරෝධාර රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද මහරගම අපේක්ෂා රෝහලේ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය අද (03) වන දින පෙ.ව 8.30 විවෘත කෙරිණි මෙම අවස්ථාවට කතරගම…