විදත් වීසා සේවා විදේශ සමාගම් දෙකකට ලබානොදීමට ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය
ගුවන්තොටුපොළ ආශ්‍රිතව විදත් වීසා ලබාදීමේ සේවාව විදේශ සමාගම් දෙකකට ලබා දීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා පෙර පැවති ක්‍රමයට වීසා නිකුත් කරන ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට ආගමන…