Month September 2024

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 18 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා ඒ අනුව එහිදී රුපියල් මිලියන 175,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක සහ දින 364කින්…

වතු කම්කරුවන්ගේ ආදායම් ගැන ගැසට් නිවේදනයක්

සීමාවකින් තොරව, දෛනික වැටුප ලබාගත හැකි ආකාරයේ ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර්. පී. ඒ. විමලවීර මහතාගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මෙම වැටුප් ඉහළ…

මන්කිෆොක්ස් රෝගයට එරෙහි එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

මන්කිෆොක්ස් රෝගයට එරෙහි එන්නතක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පළමු වරට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව Bavarian Nordic A/S විසින් වැඩි දියුණු කරන ලද MVA-BN එන්නත, පූර්ව සුදුසුකම් ලැයිස්තුවට එම සංවිධානය විසින් එක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා…

චීනය ඌන සංවර්ධිත රටවල භාණ්ඩ සඳහා ශුන්‍ය තීරුබදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි

2024 දෙසැම්බර් 1 වැනිදා සිට, චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති ඌන සංවර්ධිත රටවලින් ආනයනය කරන 100% ක භාණ්ඩ සඳහා ශුන්‍ය තීරුබදු පැනවීම ක්‍රියාත්මක කරන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු උපමාන කමිටුව ඊයේ (12) නිවේදනය කර තිබෙනවා. ඒ අතරින්, තීරුබදු…

තරු පන්තියේ හෝටල් රැසක් හිස් වෙයි-බංග්ලා­දේ­ශයේ සංචා­ර­ක­යන්ගේ පැමි­ණීම පහ­ළට

ශෙයික් හසී­නාගේ පාල­න­යට එරෙ­හිව සිදු­කළ විශ්ව­වි­ද්‍යාල විරෝ­ධ­තාව හේතු­වෙන් බිඳ වැටුණු බංග්ලා­දේ­ශයේ සංචා­රක ව්‍යාපා­රය මේ වන­වි­ටත් යථා තත්ත්ව­යට පත්වී නැතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඩකා අග­නු­වර ඇතුළු තදා­සන්න ප්‍රදේ­ශ­වල පිහිටි තරු පන්තියේ හෝටල් රැසක් මේ වන­වි­ටත් දරුණු මූල්‍ය අර්බු­ද­ය­කට ලක්වී ඇති…

ප්‍රදේශ රැසකට අද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි…

මෝටර් රථ ආනයනයට තිබූ තාවකාලික තහනම ඉවතට

මේ වසරේ ඔක්තෝ­බර් පළමු වැනිදා සිට ක්‍රියා­ත්මක වන පරිදි අදි­යර කිහි­ප­යක් යටතේ වාහන ආන­ය­නය සඳහා අනු­මැ­තිය ලබා­දී­මට කැබි­නට් මණ්ඩ­ලය තීර­ණය කර තිබේ. 304 HS කේතය යටතේ වර්ගී­ක­ර­ණය කර තිබෙන මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අම­තර කොටස් ආන­ය­නය සඳහා…

පුද්ගල ආදා­යම් බදු ව්‍යුහයේ සංශෝ­ධනයක්

බදු ගෙව­න්නන් සඳහා සහන සැල­සීම වෙනු­වෙන් ක්‍රියා­ත්මක ආණ්ඩුවේ වැඩ­ස­ට­හන යටතේ, 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියා­ත්මක වන පරිදි පුද්ගල ආදා­යම් බදු (PIT) ව්‍යුහය සඳහා සංශෝ­ධන සිදු කිරී­මට ඇමැති මණ්ඩල අනු­මැ­තිය හිමිව තිබේ. 2023 වසරේ මුල් භාගයේ දී හඳුන්වා දුන් බදු ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලින්…

අ.පො.ස/සා.පෙ ප්‍රති­ඵල මේ මස අව­සන් වන විට නිකුත් කළ හැකියි-විභාග කොම­සා­රිස් ජන­රාල්

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගයේ ප්‍රති­ඵල මේ මස අව­සන් වන විට නිකුත් කළ හැකි බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය. අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගයේ ප්‍රති­ඵල මේ මස අව­සන් වන විට නිකුත් කළ හැකි…