Month September 2024

මැතිවරණ නීති කැඩු 22ක් අත්අඩංගුවට

ජනාධිපතිවරණයට අදාළව නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 22 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි. මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් ඊයේ (04) මාධ්‍යට කරුණු දක්වමින් ඔහු පැවසුවේ එම කාලය තුළ වාහන…

වැඩි වෙන මැතිවරණ පැමිණිලි

2024 ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 2095 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (03) පස්වරු 04.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 154ක් ලැබුණු බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාවෙන් 2023ක් ලැබී ඇත්තේ…

තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අදයි

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු දෙවන දිනටත් අද (05) සිදු කෙරෙනවා ඒ අනුව අද සහ හෙට (06) යන දෙදින තුළ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලවලට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතිනවා එමෙන්ම මැතිවරණ…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඒ අනුව, ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන…

වසර ගණනාවකට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය යට ගැසූ රග්බි ආයතනයේ වංචා දූෂණ යළි ඉස්මතු වෙයි

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පසුගිය කාලයේදී සිදුවූ විවිධ වංචනික ක්‍රියා සහ මූල්‍ය අර්බුද සම්බන්ධ තොරතුරු යළි ඉස්මතු වී ඇතැයි ‘දිනමිණ’ට වාර්තා වේ. විවිධ පුද්ගලයන්ගේ මැදිහත්වීම් මත යට ගසනු ලැබූ එම වංචනික ක්‍රියා එවකට සිටි ඇතැම් ක්‍රීඩා අමාත්‍යවරුන් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ…

දසුන් සහ අසලංකගේ ශතක කොළඹට දැවැන්ත ජයක් ගෙනෙයි-පන්දු යවන්නෝ ගාල්ල දිනවති

චරිත් අසලංක පිට පිට රැස් කළ දෙවැනි ශතකය සහ දසුන් ශානකගෙන් තුන් ඉරියව් දස්කම් හේතුවෙන් නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනය ලෙස ඊයේ පැවති තරගයකින් මහනුවර පිලට එරෙහිව ලකුණු 164ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට කොළඹ කණ්ඩායම සමත්…

එමිරේට්ස් රාජ්‍යයේදී සිරදඬුවම් ලැබූ බංග්ලාදේශ ජාතිකයන්ට

බංග්ලාදේශ විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයට සහාය පළ කරමින් එරට රජයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විරෝධතාවක නිරත වීමේ චෝදනාවට සිරදඬුවම් නියම වූ බංග්ලාදේශ ජාතිකයන් 57 දෙනා නිදහස් කිරීමට එරට ජනාධිපති ශේක් මොහොමඩ් බින් සෙයිඩ් අල් නහ්යාන් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය…

ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 681කට නඟී

අගෝස්තු 23 වැනිදායින් අවසන් වූ සතිය ඇතුළත ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 7කින් ඉහළ ගොස් ඇතැයි එරට මහ බැංකුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය කාලය ඇතුළත ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය වාර්තාගත අයුරින් වර්ධනය වූ බවත්,…

දැඩි ආරක්ෂාව මැද පාප් වහන්සේ ඉන්දුනීසියාවේ ඓතිහාසික සංචාරයක

වසර 35කට පසු ඉන්දුනීසියාවේ සංචාරය කළ තුන්වැනි පාප්තුමා ලෙස ඉතිහාසයට එක්වෙමින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙරේදා දැඩි ආරක්ෂක රැකවල් මැද ඉන්දුනීසියානු සංචාරය ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැය 13ක දීර්ඝ හා වෙහෙසකාරී ගුවන් ගමනකින් පසු පාප් වහන්සේ සිය ආසියානු…

ජාතික පුනරුදයට මුලපිරූ එක්සත් ජාතික පක්ෂය

(හෙටට (6) යෙදෙන එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි සංවත්සරය නිමිත්තෙනි) අදින් වසර හැත්තෑ අටකට පෙර මෙරට විසූ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් ආදි ජාතික නායකයන් රැසක් එක් වී ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ සොහොයුරු එඩ්මන් හේවාවිතාරණ මහතාගේ නිවෙසේදී දේශයේ ජාතික පුනරුදයට මූලාරම්භය…