Month September 2024

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් නිවේදනයක්

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 65 දක්වා සහ මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 55 දක්වා ඉහළ…

සුජීව සේනසිංහගේ පෙත්සම ඉවත දමන්න-අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉල්ලයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් තමන්ට එරෙහිව ආරම්භ කර ඇති විමර්ශනයක් අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා විසින් ගොනුකර ඇති පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ (05) ශ්‍රේෂ්ඨාධිකරණයෙන්…

රට ගොඩගැනීමට නිවැරදි දැක්මක් ඇති පිරිස අප සතුයි-පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකාර්

රට ගොඩගැනීමට නිවැරදි දැක්මක්,වැඩපිළිවෙළක්, කණ්ඩායමක් තිබිය යුතු බවත් ඒ නිවැරදි දැක්ම, වැඩපිළිවෙළ සහ කණ්ඩායම සමගි ජන සන්ධානය සතුව තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මහතා පැවැසීය. පෙරේදා (04) සමගි ජන සන්ධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු…

මැතිවරණ කොමිසම රැස්වෙයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට මැතිවරණ කොමිසම ඊයේ (5) රැස්විය. සිරකරුවන් සුරැකීමේ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් මැතිවරණ කොමිෂන් සභාවට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව එලෙස රැස් වූ…

මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ශ්‍රීලනිප සමාජිකත්වය තහනම් කිරීමට අදාළ විරෝධතා ගොනු කරන්න-නිමල් සිරිපාල සිල්වාට අධිකරණයෙන් නියෝග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිත්වය තහනම් කිරීමේ සිද්ධියට අදාළව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළව විරෝධතා ගොනු කරන ලෙස එම පක්‍ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසට කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (5)…

ජනපතිගේ ජය තහවුරු කරන්න දිවුලපිටියට මැතිවරණ කාර්යාලයක්

ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දිවුලපිටිය ආසනයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය දිවුලපිටිය නගරයේ දී විවෘත කරනු ලැබීය. නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා, දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක කිත්සිරි මංචනායක, දිවුලපිටිය ශ්‍රී ලංකා…

ඉතිහාසගත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ලබාදී අවසන්

උදය ආර්. සෙනෙවිරත්න කමිටු වාර්තාව පදනම් කරගෙන රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වර්ධකය 2025 අය-වැය ලේඛනයට ඇතුළත් කිරීම සඳහා ලබාදුන් නිර්දේශ මේ වන විට මහා භාණ්ඩාගාරය මඟින් සකස් කරගෙන යනු ලබන 2025 අය-වැය ලේඛනයට අන්තර්ගත කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය…

එජාප 78වන සංවත්සරය අද

එක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අදට (06) යෙදී තිබෙනවා ඒ අනුව සංවත්සර සැමරුම අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි

සියඹලාණ්ඩුව බඩල්කුඹුර මොනරාගල ප්‍රා. සභා පොහොට්ටු මන්ත්‍රීන් 36කගේ සහාය රනිල්ට

ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මොනරාගල මැතිවරණ බලප්‍රදේශයට අයත් සියඹලාණ්ඩුව, බඩල්කුඹුර සහ මොනරාගල ප්‍රාදේශීය සභා තුන නියෝජනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් 41 දෙනාගෙන් 36 දෙනකුගේ සහාය ලැබෙන බව ඊයේ (05) දහවල්…

ජනපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී මාලිමාවට උතුර දකුණ මාරු වේවි-සජබ පාතදුම්බර ආසන සංවිධායක තිළිණ බණ්ඩාර

මෙවර ජනපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ මාලිමාවේ උතුර දකුණ මාරු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ පාතදුම්බර ආසන සංවිධායක තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ජවිපෙට ජනතාව එදත් අදත් පවතින බිය නිසා අනුර කුමාර ඇතුළු පිරිස ජාතික ජන බලවේගය…