Month September 2024

බංග්ලා­දේ­ශයෙන් ඉන්දි­යා­වට කොන්දේසි

හිටපු අග­මැ­ති­නිය ශෙයික් හසීනා ඉන්දි­යාවේ රැඳී සිටින තුරු දේශ­පා­ලන ප්‍රකාශ නිකුත් කිරී­මෙන් වළ­ක්වන ලෙස බංග්ලා­දේශ අන්ත­ර්වාර රජයේ ප්‍රධාන උප­දේ­ශක මහා­චාර්ය මොහො­මඩ් යූනුස් ඉන්දි­යා­වෙන් ඉල්ලී­මක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  ශෙයික් හසීනා මේ වන විට මාස­ය­කට වැඩි කාල­යක් පුරා ඉන්දි­යාවේ…

ආර්ථික අර්බු­ද­යෙන් පාකි­ස්තා­නයේ මිලි­යන 13.53ක් රට හැර ගිහින්

පාකි­ස්තා­නයේ උද්ගත වී ඇති දරුණු ආර්ථික අර්බු­දය හේතු­වෙන් එරට විවිධ වෘත්ති­ක­වේ­දීන් ඇතු­ළුව මිලි­යන 13.53කට වැඩි පුද්ග­ල­යන් පිරි­සක් රට හැර ගොස් ඇතැයි පාකි­ස්තාන ආර්ථික සමී­ක්ෂණ වාර්තා­ව­කින් අනා­ව­ර­ණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වසරේ අප්‍රේල් මාසය වන­විට එක්රැස් කරනු ලැබූ…

හිස්බුල්ලා සංවි­ධා­නය ඉලක්ක කර­ගත් පේජර් යන්ත්‍ර පිපු­රු­ම­කින් 12ක් මරුට-ඉරාන තානා­පති ඇතුළු 2750කට තුවාල

ඊශ්‍රා­ය­ලය සමඟ යුද වැදී සිටින හිස්බුල්ලා සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් බහු­ලව භාවිත කරන ‘පේජර්‘ කෙටි පණි­විඩ යන්ත්‍ර තොග­යක් එක­වර පුපුරා යෑමෙන් එම සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් දෙදෙ­නකු ඇතුළු 12 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා පස්ව­රුවේ දකුණු ලෙබ­න­න­යේදී මේ විස්ම­ය­ජ­නක පේජර්…

පාකි­ස්තා­නයේ දේශීය ණය මාස­යක් ඇතු­ළත රු.බිලි­යන 537කින් ඉහ­ළට

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ණය පැකේ­ජය සම්බ­න්ධව මෙතෙක් සාර්ථක ප්‍රති­ඵල නොලැ­බීම හේතු­වෙන් ලබන වසරේ ආදා­යම් විය­දම් පර­ත­රය පියවා ගැනීම සඳහා පාකි­ස්තාන රුපි­යල් ට්‍රිලි­යන 9.3ක දේශීය ණය ඇස්ත­මේ­න්තු­වක් සකස් කිරී­මට රජ­යට සිදුවී ඇතැයි එරට ‘ඩෝන්‘ පුවත් සේවය වාර්තා කළේය. මේ තත්ත්වය මත…

හෙට පාසල් නිවාඩුයි

සැප්තැම්බර් 20 වැනිදා සිකුරාදා දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීමක් මත අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම තීරණය ගෙන තිබේ. ඒ අනුව නැවත පාසල් ආරම්භය…

වැසි තත්වයේ අඩුවක්

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර…

IMF ඊළඟ වාරිකය තව සති දෙකකින්

ශ්‍රී ලංකාව බංකොළොත් බවින් මුදා ගැනීමේ තුන්වැනි කණ්ඩායම වන පෞද්ගලික බැඳුම්කරුවන් සමඟ ගිවිසුමට අද අත්සන් තබනවා IMF ගිවි­සුම වෙනස් කිරී­මට ඉඩ දී මෙම සහන අහිමි කර ගන්න­වා ද කියා 21 වැනිදා ජනතාව තීර­ණ­ය කළ යුතුයි මාතර-ගාල්ල-කළුතර හෝමාගම-මැද කොළඹ  අවසන් ජන රැලි…

ශිෂ්‍යත්ව විභා­ගය අව­ලංගු කිරීමේ තීර­ණ­යක් ගෙන නෑ

මෙවර පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභා­ගය අව­ලංගු කිරී­මට කිසිදු තීර­ණ­යක් මෙතෙක් ගෙන නැතැයි විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා ‘දින­මි­ණට’ ඊයේ (18) පැව­සීය. විභා­ග­යට අදාළ ප්‍රශ්න පත්‍ර­යක ප්‍රශ්න කිහි­ප­යක් කලින් පිටව ඇති බව පව­ස­මින් ඒ සඳහා සාධා­ර­ණ­යක් ඉටු කර­දෙන ලෙස…

මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු අව­සන් නිහඬ කාලය අනිද්දා තෙක්

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අදා­ළව නිහඬ කාලය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට මැති­ව­ර­ණය පැවැ­ත්වෙන 21 වැනි සෙන­සු­රාදා දක්වා ක්‍රියා­ත්මක බව මැති­ව­රණ කොමි­සම සඳ­හන් කරයි. මැති­ව­රණ ප්‍රචා­රණ කට­යුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රි­යෙන් අව­සන් විය. නිහඬ කාල­සී­මාව තුළ කිසිදු ආකා­ර­යක ප්‍රචා­රණ කට­යු­ත්තක් සිදු කිරීම තහ­නම්…

මම ඡන්දෙට එන්නේ මූලික යුතු­කම් ඉටු­කර රටේ බංකො­ලොත් බව නිල වශ­යෙන් නැති කළ තත්ත්ව­යක් යට­තෙයි-ජනපති හෝමා­ගම අව­සන් රැලි­යේදී කියයි

වැටුණු රට ගොඩ­ගැ­නීම වෙනු­වෙන් තමන් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ආරම්භ කළ වැඩ­ස­ට­හන නිවැ­රදි බව අනුර කුමාර ප්‍රසි­ද්ධියේ පිළි­ගෙන ඇති බවත්,  සජිත් ප්‍රේම­දා­සට ඒ පිළි­බඳ කිසිඳු අව­බෝ­ධ­යක් නොමැති බවත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ  මහතා පැවැ­සීය. ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කර සිටියේ ඊයේ …