Month September 2024

සිය වරම පාවිච්චි කරන ජනපතිවරණය හෙට

09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට (21) දින පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට නියමිතයි. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13421 දී ජනතාවට තම නායකයා තෝරා පත්කරගැනීම සඳහා ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව සැලසෙන බව…

ප්‍රදේශ කිහිපයකට වැස්ස

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) දින විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වයඹ පළාතෙත් කොළඹ, ගම්පහ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ…

ශ්‍රී ලංකා­වට ඩොලර් කෝටි 1750ක ණය සහ­න­යක්-චීන සංව­ර්ධන බැංකුව සමඟ ඩොලර් බිලි­යන 3.3ක ණය ප්‍රතිව්‍යුහ­ග­ත­ක­ර­ණ­යට

2023 වසර අව­සන් වන විට පැවති මෙරට අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 17.5ක (කෝටි 1750ක) පමණ විදේ­ශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළි­බඳ ප්‍රති­ප­ත්ති­මය එක­ඟ­තා­ව­කට රජය ඊයේ (19) එළැ­ඹිණි. ජාත්‍ය­න්තර ආයෝ­ජ­ක­යන් නියෝ­ජ­නය කරන බැඳු­ම්කර හිමි­යන්ගේ තාව­කා­ලික කණ්ඩා­යම (Ad Hoc Group of Bondholders – AHGB) සහ දේශීය මූල්‍ය ආය­තන නියෝ­ජ­නය කරන ශ්‍රී ලංකාවේ දේශීය සමූ­හය (Local Consortium of Sri Lanka – LCSL) සමඟ සිදු කළ සාකච්ඡා හරහා මෙම ජාත්‍ය­න්තර ස්වෛරීත්ව බැඳු­ම්කර හිමි­යන් සමඟ එක­ඟ­තාව ඇති කර­ගෙන තිබේ. මෙරට ස්වෛරීත්ව බැඳු­ම්ක­ර­ව­ලින් 50%කට වඩා වැඩි…

ජන­ප­ති­ව­ර­ණ­යට සියල්ල සූදා­නම්-තැපැල් ඡන්ද ගණන් කිරීම හෙට පස්වරු 4.15 සිට

මනාප දානවා නම් 1-2-3 ලෙස ලකුණු කළ හැකියි කතිරය ගසා මනාප සඳහන් කරන්න බෑ මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක ශ්‍රී ලංකාවේ 9 වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා තෝරා ගැනී­මට අදාළ 2024 ජනා­ධි­ප­ති­ව­රණ ඡන්ද විම­සීම හෙට (21) පැවැ­ත්වී­මට අදාළ සියලු කට­යුතු සූදා­නම් බව…

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැට­ලුව ගැන CID පරී­ක්ෂ­ණ­යක්

නික­වැ­ර­ටිය ප්‍රධාන පාස­ලක ගුරු­ව­ර­යකු විසින් මෙවර ශිෂ්‍යත්ව විභා­ගයේ ප්‍රශ්න කිහි­ප­යක්ම ඔහුගේ උප­කා­රක පන්ති­ව­ලට සහ­භාගි වන සිසුන්ට සහ පාසලේ දරු­වන් පිරි­ස­කට විභා­ග­යට පෙර දින දෙක තුළදී ලබාදී ඇතැයි මවු­පියෝ චෝදනා කරති. මේ නිසා තම දරු­වන්ට අසා­ධා­ර­ණ­යක් සිදුවූ බව පව­ස­මින් මවු­පි­යන් පිරි­සක්…

තවත් පාස­ල­කත් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ලීක් වෙලා

නික­වැ­ර­ටිය ප්‍රධාන පාස­ලක ගුරු­ව­ර­යකු විසින් මෙවර ශිෂ්‍යත්ව විභා­ගයේ ප්‍රශ්න කිහි­ප­යක්ම ඔහුගේ උප­කා­රක පන්ති­ව­ලට සහ­භාගි වන සිසුන්ට සහ පාසලේ දරු­වන් පිරි­ස­කට විභා­ග­යට පෙර දින දෙක තුළදී ලබාදී ඇතැයි මවු­පියෝ චෝදනා කරති. මේ නිසා තම දරු­වන්ට අසා­ධා­ර­ණ­යක් සිදුවූ බව පව­ස­මින් මවු­පි­යන් පිරි­සක්…

බක­මූණ ඇඟ­ලුම් කම්හ­ලක කෑම විෂ වී 500ක් රෝහ­ලට

පොලො­න්න­රුව බක­මූණ ප්‍රදේ­ශයේ ප්‍රධාන පෞද්ග­ලික ඇඟ­ලුම් කර්මාන්ත ශාලා­වක පැවැති උපන් දින සාද­ය­කදී ආහාර විෂ වීමෙන් එහි සේවක සේවි­කා­වන් පන්සී­ය­කට ආසන්න පිරි­සක් ඊයේ (19) පෙර­ව­රුවේ බක­මූණ සහ අත්ත­න­ක­ඩ­වල ග්‍රාමීය රෝහ­ල්ව­ලට ඇතු­ළත් කර ඇතැයි බක­මූණ පොලි­සිය පව­සයි. අසාධ්‍ය වූ සේවක සේවි­කා­වන් එම…

යම් කඩා­ක­ප්ප­ල්කාරී ක්‍රියා­වක් සිදු වුව­හොත් එම ඡන්ද මධ්‍ය­ස්ථා­නය ශූන්‍ය කිරී­මට කට­යුතු කර­නවා-මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති

ඡන්ද මධ්‍ය­ස්ථා­න­යක යම් කඩා­ක­ප්ප­ල්කාරී ක්‍රියා­වක් සිදු වුව­හොත් එහි ඡන්දය ශූන්‍ය කිරී­මට කට­යුතු කරන බව මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා පැව­සීය. අදාළ ඡන්ද ස්ථානා­ධි­ප­ති­ව­ර­යාගේ වාර්තාව අනුව ඒ කට­යුතු සිදු කරන බවද හෙතෙම රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමු­ව­කට…

තිල්අ­ඩියේ තැපැ­ල්ක­රු­වකු නිල ඡන්ද පත්‍රිකා 147ක් කඩේ­කට භාර දීලා!

පුත්ත­ලම, තිල්අ­ඩිය කලා­පයේ ඡන්ද දාය­ක­යන් වෙත බෙදා­හැ­රී­මට නිකුත් කළ නිල ඡන්ද පත්‍රිකා 147ක් එම ප්‍රදේ­ශයේ වෙළෙ­ඳ­ස­ලක් තුළ තිබී ඊයේ (19) උදෑ­සන සොයා­ගෙන ඇති අතර, ඒ පිළි­බ­ඳව ඉහළ තැපැල් නිල­ධා­රීන්ගේ උප­දෙස් මත පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇතැයි පුත්ත­ලම තැපැල් ස්ථානා­ධි­පති එච්.එෆ්. අමීර්…

සියලු සුරා­සල් 21-22 වැසේ

ජනා­ධි­ප­ති­ව­රණ මැති­ව­ර­ණය හේතු­වෙන් දිව­යින පුරා පිහිටි සියලු සුරා­සැල් 21 සහ 22 දෙදින වසා තැබෙන බව සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි. බල­පත්‍ර ලත් හෝටල් සහ බුටික් විලා ස්ථාන­යන්හි නේවා­සික සංචා­ර­ක­යන් සඳහා පම­ණක් මත්පැන් ලබා දිය හැකි බව සුරා­බදු කොම­සා­රි­ස්ව­ර­යාගේ අත්ස­නින් යුතුව නිකුත් කළ…