Month September 2024

අපේ තරු­ණ­යන් 2,252කට ඊශ්‍රා­ය­ලයේ කෘෂි රැකියා වරම්

ශ්‍රී ලාංකික තරු­ණ­යන් 2,252 දෙනකු සඳහා ඊශ්‍රා­ය­ලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමි වී තිබේ. ඊශ්‍රා­යල හා ශ්‍රී ලංකා රජ­යන් අතර ඇති කර­ගත් අව­බෝ­ධතා ගිවි­සුම අනුව ශ්‍රී ලාංකික තරු­ණ­යන්ට මේ රැකියා අවස්ථා හිමි වේ. මේ අතර, අද (12) සහ ලබන…

ගිනස් පොතට ගිය යාප­නයේ සිසු­වි­යට ජන­ප­ති­ගෙන් විශේෂ ශිෂ්‍ය­ත්ව­යක්

අඩුම කාල පරා­ස­යක් තුළදී මෙව­ලම් සකස් කිරීම සම්බ­න්ධ­යෙන් පසු­ගි­යදා ගිනස් වාර්තා­වක් තැබූ යාප­නයේ මාතාංගී කන­ක­සු­න්ද­රම් ශිෂ්‍යා­වට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් ශිෂ්‍ය­ත්ව­යක් පිරි­න­මනු ලැබ තිබේ. ජනා­ධි­ප­ති­ව­රයා යාප­න­යට පැමිණි අව­ස්ථාවේ මේ ශිෂ්‍යාව ජනා­ධි­ප­ති­ව­ර­යාට දුර­ක­තන ඇම­තු­මක් දී තමා තැබූ ගිනස් වාර්තාව ගැන…

ක්‍රිකට් ඉදිරියට යන්න නම් රටට ආදරයෙන් ක්‍රීඩා කළ යුතුයි- සිංහයෝ පරදින්න කැමැති නෑ -සනත් ජයසූරිය

“පැතුම් ක්‍රීඩා කරන ආකාරය බලා ඉන්න ආසයි. පිට්ටනියට යද්දී මම පැතුම්ට කිව්වේ බෝල 50න් 150ක් ගහන්න පුළුවන් නම් හොඳයි කියලා” ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තරග පරාජයට අකමැති බවත්, අවශ්‍ය වන්නේ තරගයක ජය පරාජය කෙසේ වුවද සියයට සියයක දායකත්වයක් කණ්ඩායමට ලබාදීම…

ට්‍රිනිඩෑඩ් බැහැලා දවසකින් වනිඳු කැරිබියන් වෙලා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග කැරිබියන් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වී දිනක් තුළ වෙනස් මුහුණුවරක් ගත් නව කොණ්ඩා මෝස්තරයකින් සැරසී ක්‍රීඩා කිරීම කාගේත් අවධානයට ලක්ව ඇත. එම කොණ්ඩා මෝස්තරය මෙයට පෙර ක්‍රිස් ගේල් වැනි ක්‍රීඩකයන් භාවිත කළ අතර, කැරිබියන් දූපත්වලට…

වසර 9කට පසු ශ්‍රී ලංකා පාපන්දු පිල විදෙස් රටකදී සිංහ ධජය ඉහළටම ඔසවයි

කම්බෝජියා පිල පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ ජය සැමරූ අයුරු. ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා – කාම්බෝජියා අතර දෙවැනි තරගයෙන් කාම්බෝජියාව ගෝල් 4-2කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. මේ හේතුවෙන් ආසියානු කුසලාන පාපන්දු සුදුසුකම්…

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ තර්ජනාත්මක වීඩියෝව ගැන පැහැදිලි කිරීමක්

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ තර්ජනාත්මක වීඩියෝවට සම්බන්ධ හිටපු යුධ හමුදා මේජර්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. පසුගියදා එක්තරා දේශපාලන පක්ෂයක් විසින් පවත්වන ලද මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක් සඳහා සහභාගී වූ පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය…

පුද්ගලික අංශයේ අවම වැටුප 21,000 දක්වා සියයට 40කින් ඉහළට-වැටුප් වැඩිවීම සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මකයි

පුද්ගලික අංශයේ සේවකයින් සදහා වන අවම මූලික වැටුප රුපියල් 21,000 ක් බවට පත් කරමින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ පනත සදහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (11) දිනයේදී අත්සන් තැබූ අතර ඒ අනුව සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල් සහ පාරිතෝශික ගෙවීමේදී…

විද්‍යාපීඨ සිසුන් මාර්ගගත ක්‍රමයට බඳවාගැනීම රජයට රු. කෝටියක වාසියක්

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම මෙවර මාර්ගගත ක්‍රමයට සිදු කිරීම නිසා රජයට රුපියල් මිලියන දහයක පමණ මුදලක් ඉතුරු වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම සඳහා මින් පෙර රුපියල් මිලියන 13.5ක් වැය වූ අතර මෙවර ඒ සඳහා…

කෝටි තුනක් වටිනා විදේශිය විස්කි තොගයක් කටුනායක දී හසුවෙයි

රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත විස්කි , එනසාල් , දුරකථන , ඇදුම් ඇතුළු භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ  ව්‍යාපාරිකයන් සදහා වෙන් වූ රක්ත මාවත ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන්…

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අද (11) සිය සහතිකය සටහන් කළේය. 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත්…