දෙමළ සන්ධානයේ තීරණය 15 වැනිදා
මෙවර ජනාධිපතිවරණයේ දී ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහය කවර අපේක්ෂකයෙකුට ලබා දෙන්නේ ද යන අවසන් තීරණය 15 වැනිදා ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා එම පක්ෂයේ කිළිනොච්චි ශාඛාවේ නියෝජිතයින් පිරිසක් දෙමළ පොදු අපේක්ෂකයාට සහය ලබා දීමට තීරණය කිරීමත්…