බංගලි අන්තර්වාර රජයේ ප්රධානියා කම්කරු නීතිය උල්ලංඝනය කර සිර දඬුවම් විඳි අයෙක්
දුප්පතාගේ බැංකුකරු ලෙස කලක් බංග්ලාදේශයේ කීර්තියට පත්ව සිටි වත්මන් අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක 84 හැවිරිදි මහාචාර්ය මොහොමඩ් යූනුස් එරට කම්කරු නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාවකට වරදකරු වී මාස 6ක සිර දඬුවම් විඳි පුද්ගලයකු බවත්, හිටපු අගමැතිනිය ශෙයික් හසීනාට එරෙහිව අපරාධ චෝදනා…