Month September 2024

ගාසා තීරයේ ළමුන් 560,000කට පෝලියෝ එන්නත් ලබා දෙයි

පෝලියෝ එන්නතෙහි මාත්‍රා දෙකෙන් පළමු මාත්‍රාව ගාසා තීරයේ වයස අවුරුදු 10 ට අඩු ළමුන් 560,000 කට වැඩි පිරිසකට ලැබී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා ඒ අනුව පළමු අදියරේදී ඉලක්කගත එන්නත් ආවරණයෙන් 90% කට වඩා ළඟා වී ඇති බවයි එමෙන්ම…

එංගලන්තයේ පාසල් ජාලයක ස්මාර්ට් ජංගම දුරකථන තහනම්

එංගලන්තය තුළ ක්‍රියාත්මක වන විශාලතම පාසල් ජාලයක්, සිසුන්ට පාසල් කාලය තුළ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙනවා. රට පුරා පිහිටි සිය පාසල් 42ක සිසුන් 35,000කට පමණ මෙලෙස ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය තහනම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ස්මාර්ට්…

මුං ඇට සදහා සහතික මිලක් කඩිනමින් හඳුන්වා දෙන්න අගමැතිගෙන් උපදෙස්

මුං ඇට සදහා සහතික මිලක් කඩිනමින් හඳුන්වා දෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබෙනවා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා…

IMF එකඟතා කඩ කළහොත් යළි ආර්ථිකය කඩා වැටෙනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව ඉදිරියට නොගියහොත් නැවත ආර්ථිකය කඩා වැටිය හැකි බවට අනතුරු අගවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා යාපනයේ මුත්තුවේලි ක්‍රීඩාංගණයේ අද (14) පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින්…

ජනපතිවරණයට බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර කවුළු වැසේ

බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක සියලුම බලපත්‍ර කවුලු ලබන 20වන සිකුරාදා දිනයේ වසා තැබෙන බව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය දැනුම් දෙයි. මෙම 21වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා නිලධාරීන් මුදා හැරීමට සිදුවන බැවින් මෙම…

මැතිවරණයට දින දෙකක් සුරාසැල් වැසෙයි

එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, සැප්තැම්බර් 21/22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බව සුරා බදු කොමසාරිස් එම්.ජේ.ගුණසිරි මහතා සදහන් කළේය.

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

2024 ජනාධිපතිවරණයට අදාළ ව මේ වනවිට පැමිණිලි 3,828ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරයි. කොමිසම කියා සිටියේ ඉන් පැමිණිලි 28ක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බවත්, තවත් පැමිණිලි 3,720ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් බවයි. මේ අතර, මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබී…

රොනාල්ඩෝ සමාජ මාධ්‍යයේ ඉති­හා­ස­ගත වෙයි-අනු­ගා­මි­ක­යින් කෝටි 100ක් ඉක්ම­වයි

ලොව වැඩිම ජනප්‍රිය­ත්ව­යක් ඇති පෘතු­ගාල පාපන්දු තරුව ක්‍රිස්ටි­යානෝ රොනාල්ඩෝ සියලු සමාජ මාධ්‍ය වේදි­කා­වල අනු­ගා­මි­ක­යින් බිලි­යන 1ක් ඉක්මවා ගිය පළමු පුද්ග­ලයා ලෙස ඉති­හා­ස­ගත වෙයි. සෞවුදි අරා­බියේ අල් නසාර් පාපන්දු සමා­ජයේ වෘත්තීය පාපන්දු ක්‍රීඩක රොනා­ල්ඩෝට ඉන්ස්ට­ග්‍රෑම්හි අනු­ගා­මි­ක­යන් මිලි­යන 639ක්, ෆේස්බුක්හි මිලි­යන 170.5ක්…

නව­සී­ලන්ත ටෙස්ට් ක්‍රිකට් පිල වසර 5කට පසු අද ශ්‍රී ලංකා­වට

ශ්‍රී ලංකාව සමඟ පැවැ­ත්වෙන තරග දෙක­කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය සඳහා නව­සී­ලන්ත ක්‍රිකට් කණ්ඩා­යම අද පෙර­ව­රුවේ ශ්‍රී ලංකා­වට පැමි­ණි­යේය. අයි­සීසී ටෙස්ට් ශූර­තා­ව­ලි­යට අයත් මෙම ටෙස්ට් තර­ගා­ව­ලිය සැප්තැ­ම්බර් 18දා ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආර­ම්භ­ වන අතර, මේ 21 වැනිදා පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­රණ ඡන්ද…

නීතිය හා සාමය බිඳ වැටෙයි-බංග්ලා­දේ­ශයේ ව්‍යාපා­රික ප්‍රජාව රජ­යෙන් ආර­ක්ෂාව ඉල්ලයි

නීතිය හා සාමය බිඳ වැටීම හේතු­වෙන් සිය කර්මා­න්ත­ශාලා සහ ව්‍යාපා­රික ස්ථාන විරෝ­ධ­තා­ක­රු­ව­න්ගෙන් රැක ගැනීම සඳහා කඩි­න­මින් ආර­ක්ෂාව සහ­තික කරන ලෙස බංග්ලා­දේ­ශයේ සමස්ත ව්‍යාපා­රික ප්‍රජාව අන්ත­ර්වාර රජ­යෙන් ඉල්ලී­මක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ව්‍යාපා­රික නාය­ක­යන්, බැංකු පද්ධ­තියේ නිල­ධා­රින් සහ…