මාර්ගගත ක්‍රමයට (ඔන්ලයින් වීසා) වීසා බලපත්‍ර නිකුත් කිරීම ඊයේ (27) දින අලුයම 12.00ට ආරම්භ කිරීමෙන් පසු, ගුවන්තොටුපොළ වෙත වීසා බලපත්‍රය (පැමිණෙන වීසා මත) ලබා ගැනීමට අවශ්‍ය ෆෝම් නොමැති වීම හේතුවෙන්, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ඇති ආගමන – විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ පැවති තත්ත්වයයි මේ.