ඔන්ල­යින් වීසා පෝලිමයි මේ

මාර්ග­ගත ක්‍රම­යට (ඔන්ල­යින් වීසා) වීසා බල­පත්‍ර නිකුත් කිරීම ඊයේ (27) දින අලු­යම 12.00ට ආරම්භ කිරී­මෙන් පසු, ගුව­න්තො­ටු­පොළ වෙත වීසා බල­ප­ත්‍රය (පැමි­ණෙන වීසා මත) ලබා ගැනී­මට අවශ්‍ය ෆෝම් නොමැති වීම හේතු­වෙන්, කටු­නා­යක ජාත්‍ය­න්තර ගුවන් තොටු­පොළ පරි­ශ්‍රයේ ඇති ආග­මන – විග­මන දෙපා­ර්ත­මේන්තු කාර්යා­ලයේ පැවති තත්ත්ව­යයි මේ.