කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය  වන අද දිනයේ දී එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් සිය පස්වැනි ටෙස්ට් ශතකය ලබා ගැනීමට සමත් විය.

පන්දු 147කින් ගොඩනැගුණු කමිඳුගේ ඉනිමට හතරේ පහර 12ක් හා එක් හයේ පහරක් ඇතුළත් තිබෙයි.