ලෝක බැංකුවේ සහයත් ජනපතිට

ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහය ලබාදෙන බව ලෝක බැංකුව ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (26) පස්වරුවේ මේ බව නිවේදනය කළා.