පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) රාත්‍රි අත්සන් තබා තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (24) රාත්‍රියේ රජයේ මුද්‍රණාලාධිපතිවරිය වෙත මුද්‍රණය සඳහා යොමු කර ඇත.