ක්‍රීඩා ඇමැතිනිය ලෙස අගමැතිනිය වැඩ භාරගනී

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැතිනිය ලෙස ඊයේ (24) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාර ගත් අයුරුයි මේ. අමාත්‍යාංශ ලේකම් කේ. මහේසන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.