ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න වැඩ භාරගනී

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ රංජිත් ආරියරත්න මහතා

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (24) පස්වරුවේ වැඩ භාරගත්තේය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන රංජිත් ආරියරත්න මහතා කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි.