හිටපු ජනපති රනිල් ගත් තීරණය මෙන්න

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි කිසිදු මැතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායක රුවන් විජේවර්ධන ප්‍රකාශ කර සිටියි.

අද (24) එජාප මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව සඳහන් කළේය

එසේම මේ වන විට එජාපය සතුව පවතින ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය වෙනුවෙන් ඔහු යළි නොපැමිණෙ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.