බිත්තර මිල පහළටNews EditorSeptember 24, 2024Local News, Local News වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය ප්රකාශ කරයි. එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ මහතා කියා සිටියේ, නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම ඊට හේතු වූ බවයි. Previous Post හිටපු ජනපති රනිල් ගත් තීරණය මෙන්න Next Post නව ජනපතිට IMF සහාය