ජපානයේ ඉසු දූපත්වල ප්‍රභල භූකම්පනයක්News EditorSeptember 24, 2024Foreign, Foreign News අද (24) ජපානයේ ඉසු දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 5.9 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට සුනාමි උපදේශන නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Previous Post මැතිසබය අද මධ්‍යම රාත්රියේදී විසුරුවයි? Next Post ඊශ්‍රායලය ලෙබනනයට බෝම්බ හෙළයි
බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් මුළු ලෝකයම ආලෝකමත් වෙනවා-ජාත්‍යන්තර අභිධර්ම දිවාස් සැමරුමට එක්වෙමින් ඉන්දීය අගමැති කියයි October 18, 2024