මැතිසබය අද මධ්‍යම රාත්රියේදී විසුරුවයි?News EditorSeptember 24, 2024Local News, Local News පාර්ලිමේන්තුව අද (24) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය බොහෝ දුරට අද (24) මධ්‍යම රාත්‍රී 12 ට පෙර නිකුත් කෙරෙණු ඇති බව සඳහන්. Previous Post නව රජයේ අගමැති හා කැබිනට් මණ්ඩලය අද පත්කරන ලකුණු Next Post ජපානයේ ඉසු දූපත්වල ප්‍රභල භූකම්පනයක්
වත්මන් රජය අයි.එම්.එෆ්. සමඟ නව ගිවිසුමකට යෑමෙන් ජනතාවගේ කරපිට පටවා ඇති බදු බර ලිහිල් වෙනවා-සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස October 18, 2024
සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ මැතිවරණ ප්‍රචාරණය සාර්ථක කරගන්න-හිරුණිකා ප්‍රේමචන්ද්‍ර October 18, 2024