හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි කිසිදු මැතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායක රුවන් විජේවර්ධන ප්‍රකාශ කර සිටියි.
අද (24) එජාප මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව සඳහන් කළේය
එසේම මේ වන විට එජාපය සතුව පවතින ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය වෙනුවෙන් ඔහු යළි නොපැමිණෙ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.