බිත්තර මිල පහළට

වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය ප්‍රකාශ කරයි.

එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ මහතා කියා සිටියේ, නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලු‍ම අඩුවීම ඊට හේතු වූ බවයි.