මහජන ආරක්ෂක ලේකම් පත් කෙරේ

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත.