පෙළපාලි යාම තහනම්

පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ පෙළපාලි යාම තහනම් බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කර තිබෙනවා.

එහිදී මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර සතියක (දින 07) කාලයක් වාහන මඟින් හෝ පා ගමනින් පෙළපාලි ගමන් කිරීම තහනම් බවයි ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරන්නේ.