09 වැනි විධායක ජනපති අනුර දිව්රුම් දීම හෙට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙරට නව වන විධායක ජනාධිපතිවරයා වශයෙන් හෙට(23) දිව්රුම් දීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට(23) පෙරවරුවේ මෙම දිවුරුම් දීම සිදු කරන බව ජාතික ජන බලවේග ජාතික විධායක සභයක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.