ඡන්දය ගණන් කිරීමේදී සිදුවූ අකටයුත්තක් සම්බන්ධයෙන් අපි නීතිය හමුවට යනවා – සුජීව සේණසිංහ

ඡන්දය ගණන් කිරීමේදී සිදුවූ අකටයුත්තක් සම්බන්ධයෙන් නීතිය හමුවට යන බව සමගි ජන බලවේගයේ සුජීව සේණසිංහ පවසනවා.

ඒ අනුව නියෝජිතයින් නොමැතිව දෙවන මනාප ගණන් කිරීමට කටයුතු කර ඇති බවයි අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු චෝදනා කළේ.

පළමු වටයේ ප්‍රතිඵල සම්පූර්ණයෙන් ප්‍රකාශයට පත්කර ජනතාව දැනුවත් කිරිමෙන් අනතුරුව දෙවන මනාපය සඳහා යා යුතුව තිබූ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

comment loading imageමහජන ප්‍රතිචාර