දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතයන් මෙන්න

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම අද (21) උදෑසන 7.00ට ආරම්භ විය

ඒ අනුව අද උදෑසන 10 දක්වා දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පහත ආකාරයට සඳහන් විය

කොළඹ – 20%
කළුතර – 32%,
නුවරඑළිය – 25%,
මුලතිව් – 25%,
වවුනියාව – 30%,
රත්නපුර – 20%,
කෑගල්ල – 18%,
අම්පාර – 30%,
මන්නාරම – 29%,
ගම්පහ – 25%
පුත්තලම – 23%
පොළොන්නරුව-  35%
කුරුණෑගල – 30%
ත්‍රිකුණාමලය – 30%
මොණරාගල – 18%
දිගාමඩුල්ල – 30%
යාපනය – 10%
ගාල්ල – 18%
මාතර – 28%

මෙම ඡන්ද විමසීම අද පස්වරු 4.00ට අවසාන වීමට නියමිතව තිබෙයි