ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.