ජනාධිපතිවරණ ඡන්ද විමසීම් කටයුතු ඇරඹෙයි

ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙයි.

ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.