මෙම වසරේ අගෝස්තු මාසය අවසන් වන විට මෙරට නිල සංචිත ප්රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් වන බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා.
ජූලි මාසය වන විට මෙරට නිල සංචිත ප්රමාණය දැක්වුණේ අමෙරිකානු ඩොලර් මිලියන 5,652ක් ලෙසයි.