ICC අගෝස්තු ක්‍රීඩිකාව හර්ෂිතා

2024 අගෝස්තු මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම තේරී පත්ව තිබෙනවා

පසුගිය මැයි සහ ජූලි යන මාස දෙකේදීම එම සම්මානය හිමිකර ගත්තේ චමරි අතපත්තු විසිනුයි

මෙම සම්මානයත් සමග 2024 වසරේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවක් හිමි කර ගත තෙවැනි සම්මානය මෙය වනවා