ඉන්දීය රජය විසින් තඹවලින් සාදන ලද බුද්ධ ප්‍රතිමාවක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.
එම ප්‍රතිමාව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව ඉදිරිපිට පිහිටි ධර්මායතන විහාරස්ථානය වෙත භාරදීම සිදුකර ඇති බව සඳහන්.
ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් බවයි සඳහන් වන්නේ.