අනුර සහභාගී වන විශේෂ වැඩසටහන අද

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහභාගිවන විශේෂ වැඩසටහන අද රාත්‍රී 10 ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතයි.

මෙම විශේෂ වැඩසටහන ස්වර්ණවාහිනී Face book පිටුව හරහා මෙන්ම LIVE@SRILANKA Face book පිටුව හරහා ද ප්‍රේක්ෂක ඔබට නැරඹීමේ අවස්ථාව හිමිවන අතර අපගේ YouTube චැනලය හරහාද නැරඹීමේ අවස්ථාව හිමිවනවා.

එමෙන්ම අපගේ සහෝදර නාලිකා වන මොනරා TV, රන් FM, ශ්‍රී FM, සහ සිත FM යන නාලිකා ඔස්සේද වැඩසටහන හා සම්බන්ධ වීමට අවකාශය සැලසෙනවා.