ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තඹ බුද්ධ ප්‍රතිමාවක්

ඉන්දීය රජය විසින් තඹවලින් සාදන ලද බුද්ධ ප්‍රතිමාවක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.

එම ප්‍රතිමාව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට පිහිටි ධර්මායතන විහාරස්ථානය වෙත භාරදීම සිදුකර ඇති බව සඳහන්.

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් බවයි සඳහන් වන්නේ.